Use APKPure App
Get හරි මග ( Hari Maga ) old version APK for Android
එදිනෙදා ජීවිතයේදී තමාට අවශ්‍යවන සියලුම සියලුම ලබා ගැනීම ගැනීම සියලුම සියලුම.
මෙම ඇප් එක තුළ, එදිනෙදා ජීවිතයේදී තමාට අවශ්‍යවන,
01.රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම
02.විදේශ ගමන් බලපත්‍රයක් ලබාගන්නා ආකාරය
03.ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
04. සේවක අර්ථසාධක අරමුදල් ලබා ගන්නා ආකාරය ( EPF )
05. විශ්‍රාම වැටුප් ලබාගැනීම. වැනි සියලුම බලපත්‍ර ලබා ගැනීම් හා සියලුම ලියාපදිංචි කිරීම් යනා දී බොහෝමයක් දෑ පිළිබදව නිවැරදි තොරතුරු , ඊට අදාල උපදෙස් හා ස්ථාන වැනි
වටිනා කරුණු කාරණා බොහොමයක් මෙහි අන්තර්ගත වේ. තවද සියලුම පොදු ස්ථානයන් හි දුරකථන අංක ද ඇතුළත් වේ.
මෙමගින් තමාට එදිනෙදා ජීවිතයේදී ඇතිවන ගැටලු රැසක් නිරාකරණය කරගැනීමේ හැකියාව දැන් ඔබට ලැබී ඇත.
Last updated on Dec 5, 2020
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Erforderliche Android-Version
4.4 and up
Kategorie
Bericht
හරි මග ( Hari Maga )
0.0.1 by PD App Studio
Dec 5, 2020