Sinhala Dictionary Offline


2.7 por Nextbots
18/09/2022 Versiones antiguas

Sobre Sinhala Dictionary Offline

Diccionario de inglés cingalés, Nextionary. භාවිතයට පහසු සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Nextionario යනු භාවිතයට ඉතා පහසු අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නැති සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. මෙය නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන අතර මෙය ඕනෑම වයස් සීමාවක ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් භාවිතා කිරිමට හැකි අයුරින් නිර්මානය කර ඇත.

භාවිතය ඉතා පහසුය.

ඔබට වචන වල උච්චාරනයන් වලට සවන්දිය හැකිය.

වෙළඳ දැන්වීම් ප්‍රචාරය නොකරයි.

ඉගෙන ගැනිමට නව වචන සොයාදෙයි.

වචන පරිලෝකනය කර සෙවුම් කල හැක.

වචන 100,000 + අරුත් ඇතුලත් වේ.

මෙම මෘදුකාංගයේ පරිගනක සඳහා ඇති සංස්කරණය ලබාගැනීමට nextbots.lk වෙබ්අඩවිය වෙත පිවිසෙන්න.

Novedades de Última Versión 2.7

Last updated on 09/11/2022
New Scanner mode
Updated UI & UX
Updated Database
Bug Fixes & Optimizations
Migration From Legacy to Indexed Data.

Información Adicional de Aplicación

Última Versión

2.7

Presentado por

Fouad Mohamed

Requisitos

Android 4.1+

Disponible en

Reportar

Marcar como inapropiado

Mostrar más

Usar la aplicación APKPure

Obtener Sinhala Dictionary Offline versión histórica en Android

Descargar

Usar la aplicación APKPure

Obtener Sinhala Dictionary Offline versión histórica en Android

Descargar

Alternativa de Sinhala Dictionary Offline

Obtenga más de Nextbots

Descubrir