Usar la aplicación APKPure
Obtener Lama Geetha Sinhala Sindu versión histórica en Android
Escuche Lama geetha, Deshabimanee Geetha Collection y Rachana Collection
Escuche la mejor colección de Lama geetha y Deshabimanee Geetha y también las colecciones de ensayos en cingalés e inglés.
අපගේ අනාගත පරපුර වන අපගේ දූ පුතුන්ට ඉතා අලංකා ර ළමා ගීත විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත කොට ඇත .
මේ යෙදුම ගැන කියනවනම් මෙහි ගීත විශාල ප් ක් අන්තර්ගත වෙනවා.ඒවායේ විඩියෝද සහිතයි. ඒ වගේම අපි තව ළමා ගීත වගේම තවත් දරුවන්ට වටිනා බ ොහෝ දේ ඉදිරියේදී ඇප් එකට එකතු කරනවා. එමෙන්ම සිරිත් මල්දමේ කවිද මෙහි ඇතුලත් වෙනවා ස ිරිත් මල්දම කියන්නේ කිරිදිවැල පිරිමි පාසලේ ප් රධානාචාර්ය හිටි ගුරු මුහන්දිරම් ඇම් ඇල් සිල් වා විතාණන් විසින් රචිත ුළ හැදුන වැඩුන ගැමි දිවියේ චාරිත්‍ර ළමා බරපුර১ තිලිණ කරදීම සදහා ගොතන ලද උපදේශනාත්මක කාව්‍ය ග ්රන්ථයකි.මෙහි එම සිරිත් මල්දමේ අඩංගු සියලු කවි තේරුම සමග අන්තර්ගත වේ.දරුවා සමග එම කවි කිය න්න. ඔවුන්ට එහි තේරුම් පැහැදිලි කර දෙන්න.
ඒ වගේම ඉංග්‍රීසි හා සිංහල රචනා ද අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා. එමෙන්ම ඉදිරියේදී යෝ පිළිබද කරුණුද මෙහි අන්තර්ගත ්තු වෙනවා
ඉතින් මේ යෙදුම ඔබත් ඔබගේ දරුවා සමග පරිහරණය කර න්න සදාචාර සම්පන්න ගුණගරුක නිහත8 තපරපුරක් බිහි කිරීමට මෙය උපකාරී වේ යැයි අප සිත මු.
-Características de la aplicación -
💜Aplicación fácil de usar
💜Mejor colección de canciones (Lama sindu)
(Nota: actualizamos regularmente la lista de reproducción agregando nuevas canciones)
💜Sirith maldam kawi
💜 Deshabimani geetha ekathuwa
💜 Rachana cingalés y rachana en inglés (ensayos en inglés/ensayos en cingalés)
💜Simio Jathika weerayo
Descargar y escuchar !!!
Envíenos un correo electró[email protected]
Last updated on 07/12/2024
-Bugs Fixed
Presentado por
Maya Rai
Requisitos
Android 7.0+
Categoría
Reportar
Lama Geetha Sinhala Sindu
0.1.7 by Ruvee Apps Store
07/12/2024