Use APKPure App
Get Nenasa education - sri lanka old version APK for Android
ප්රශ්න අහන්න, දැනුම සොයන්න, අවශ්ය ප්රශ්න පත්ර ලබාගන්න, note හුවමාරු කරගන්න
Application applicazione educativa එක සකසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇති සියලුම අකාරයේ පාසල් මට්ටමේ, විශ්ව විද්‍යාල මට්ටමේ සහ අනෙකුත් පාඨමාලා වලට අදාළ විභාගයන් සහ ඇගයීම් කටයුතු සඳහා සහයක් ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික පසුබිමක් සකසන applicazione එකක් ලෙසින්ය
මෙහිදී ඔබට,
යම්කිසි විෂයක් හෝ නියමයක් සම්බන්දයෙන් ඇති ගැටළු ඉදිරිපත් කිරීමට හැකිය. එමගින් ඔබගේ අධ්‍යාපනික ගැටළු වලට කඩිනම් පිළිතුරු ලබාගත හැකිය.
යම් අයෙකු ඇසු ගැටලුවකට ඔබ දන්නා කරුණක් ඇත් නම් ඒවාට පිළිතුරු ලබාදිය හැකිය.
එක් එක් විෂයන්ට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර විභාග ප්‍රශ්නපත්‍ර සහ අනෙකුත් සියලුම අකාරයේ අධ්‍යාපනික ලේඛන පහසුවෙන් ලබා ගැනීමට සහ හුවමාරැ කරගැනීමට හැක.
මෙම app එක airvapps හි නිෂ්පාදනයක් වන අතර ඔබට app එක සම්බන්දයෙන් ඇති සියලුම ගැටළු airvapps facebook පිටුවටත් [email protected] email ලිපිනියටත් එවිය හැක.
Education ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට ඔබත් දායක වන්න L'applicazione educativa Nenasa è sviluppata per ottenere supporto tecnico per qualsiasi tipo di esami, incarichi e qualsiasi altro scopo educativo a livello scolastico o universitario in Sri Lanka.
Come pre-lancio in questo aggiornamento, l'applicazione contiene solo alcune materie di AL e OL a livello scolastico. nei futuri aggiornamenti l'app includerà ogni tipo di argomento.
Con questa applicazione
sarai in grado di porre la domanda come post. con ciò, puoi ottenere risposte / soluzioni immediate per quelle domande.
inoltre, puoi supportare gli altri rispondendo alle loro domande con le tue conoscenze.
puoi facilmente trovare e condividere documenti, compiti, note e qualsiasi altro documento relativo all'istruzione.
Questa app è sviluppata e pubblicata da airvapps e se hai qualche suggerimento puoi contattarci tramite la pagina Facebook di airvapps o airvapps @ gmail la nostra e-mail ufficiale.
Sostegno allo sviluppo dell'istruzione dello Sri Lanka.
Last updated on May 21, 2023
ඕනෑම සිසුවෙකුට ඔවුන්ට අදාළ කාණ්ඩයක් සහ ඊට අදාළ ප්‍රධාන විෂයක් විවෘත්ත කිරීමට දැන් අවස්ථාව ඇත.
ගැටළු කිහිපයක් නිවැරදි කරා. (Bugs fixed)
Caricata da
Dadwar Mhamad
È necessario Android
Android 5.0+
Categoria
Segnala