ඔබට අවශ්ය සියලුම ආකාරයේ රැකියා අවස්ථාවන් සොයා ගැනීමට ඉඩකඩ ලැබෙනවා
මෙම ඇප් එක මගින් ලංකාව තුල ඔබට අවශ්ය සියලුම ආකාරයේ රැකියා අවස්ථාවන් සොයා ගැනීමට ඉඩකඩ ලැබෙනවා. එමෙන් ම ඔබ සොයන ක්ෂේත්‍රය කුමක් වුවත්,ඒ හා සම්බන්ධ වර්ගීකරනයන් ගනනාවක් ද මෙහි ඇතුලත් වෙනවා.මෙහිදී අපගේ සේවාදායකයි විසින් ඇතුලත් කරන නවතම රැකියා පිලිබදව ඔබට ඉක්මනින් හා කාර්යක්ෂමව දැන ගැනිමේ පහසුකම ද මෙයින් ඔබට ලැබෙනවා.
මෙම ඇප් එක මගින් ඔඅබට ලැබෙන පහසුකම්
# ඔබට ඔබේම Profile එකක් සාදා ගත හැක
# එහි පාස්වර්ඩ් අමතක නම් එය නැවත යථාතත්වයට පත්කල හැක
# ඇප් එක තුලින්ම රැකියා සඳහා අයදුම් කල හැක
# ඔබට අවශ්‍ය රැකියා Save කර තබා ගත හැක
# වෙන කෙනෙකු දැනුවත් කිරීම සඳහා ඔබට එම රැකියා බෙදා ගත හැක