Use APKPure App
Get Job Eka old version APK for Android
ශ්‍රී ලංකාව තුල හෝ පිට වෙනත් රටක රැකියා තොරතුර ු එසැනින් ඔබ වෙත.
Job Eka - ශ්‍රී ලංකාව තුල හෝ පිට වෙනත් රටක රැකියා තොරතු රු එසැනින් ඔබ වෙත :
ඔබට අවශ්‍යය කුමන රැකියාවක් වුවත් මෙම යෙදුම තුළ න් ඔබට අවශ්‍යය ඕනෑම ආකාරයේ රැකියාවක තොරතුරු එස ැනින් ලබා ගත හැක.
අන්තර්ගත රැකියා -
✔ පෞද්ගලික අංශ රැකියා
✔ විදේශීය රැකියා
✔ අර්ධ කාලීන රැකියා
✔ මාර්ගගත රැකියා
විශේෂාංග -
› දිනපතා රැකියා අවස්ථා එකතු කිරීම
› රැකියා අවස්ථා එකතු කළ වහාම එසැනින් Powiadomienia මගින් එම රැකියා තොරතුරු ලබා දීම
› රැකියා අවස්ථාවන් හී සියළු තොරතුරු ඇතුළත්ව ඇ ත.
විශේෂයෙන් සැලකිය යුතුයි.
මෙම සියළු රැකියා අවස්ථා මෙම යෙදුම වෙත ලබා දුන් දිනපතා පුවත් පත් දැන්වීම් හා වෙබ් අඩවි වලින් උ පුටා ගත් දැන්වීම් වේ. මෙහි පළ තරනු ලබන දැන්වීම් උපුටා ගත් ස්ථාන පිළිබඳ විස්තර වෙන් වෙන්ව රැකියා දැන්වීම සමඟ පැහැදිලිව දක්වා ඇත. මෙම රැකියා පිළිබඳව කිසිදු වගකීමක් මෙම යෙදුම විසින් දරනු නොලබන අතර සියළු වගකීම් එම දැන්වීම පළ කරනු ලබන ආයතනය වේ. මෙම යෙදුම තුළන් දැන්වීම් ලබා දිම පමණක් සිදු කර නු ලැබේ.
Last updated on Nov 19, 2024
*. Minor bug fixed.
*. Security improved.
Przesłane przez
Luiz Soares
Wymaga Androida
Android 7.0+
Kategoria
Raport
Job Eka
1.1.5 by AppHubZone
Dec 1, 2024