เราใช้คุกกี้และเทคโนโลยีอื่น ๆ บนเว็บไซต์นี้ เพื่อปรับปรุงประสบการณ์การใช้งานของคุณ
การคลิกลิงก์ใด ๆ ในหน้านี้แสดงว่าคุณยินยอมในส่วนของ นโยบายความเป็นส่วนตัว และ นโยบายคุกกี้ ของเรา
ตกลง ฉันยินยอม เรียนรู้เพิ่มเติม
සද්ධර්ම වර්ෂා| Ven.Koralayagam ไอคอน

2.0.0 by Chamela Aluthgedara


Aug 5, 2021

เกี่ยวกับ සද්ධර්ම වර්ෂා| Ven.Koralayagam

අපදුර්ලභවලැබූමේඋතුම්ගෞතමසම්මාසම්බුද්ධශාසනයචිරාත්කාලයක්ආරක්ෂාවීමඋදෙසා

බුද්ධාය !

උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

บัญชีผู้ใช้นี้เป็นส่วนตัว !!

บัญชีผู้ใช้นี้เป็นส่วนตัว ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! වෙත්වා !!! වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... එමෙන්ම 'Nirvana TV' සහ 'Buddhism : The Road to Nirvana' යන යූටියුබ් චැනල පවත්වාගෙන ‍‍ර සත්පුරුෂයන්ටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ...!!! මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! පාරමී ධර්මයක්ම වේවා ... !!!

තෙරුවන් සරණයි ... සුවපත් වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:

Sugathiyata Maga | මඟ

https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

มีอะไรใหม่ใน 2.0.0 เวอร์ชันล่าสุด

Last updated on Aug 5, 2021

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

กำลังโหลดการแปล...

ข้อมูล แอป เพิ่มเติม

เวอร์ชันล่าสุด

ส่งคำขออัปเดต සද්ධර්ම වර්ෂා| Ven.Koralayagam 2.0.0

ต้องใช้ Android

5.0 and up

Available on

ดาวน์โหลด සද්ධර්ම වර්ෂා| Ven.Koralayagam ผ่าน Google Play

แสดงเพิ่มเติม

සද්ධර්ම වර්ෂා| Ven.Koralayagam ภาพหน้าจอ

สมัครสมาชิก APKPure
เป็นคนแรกที่เข้าถึงการเปิดตัวข่าวและคำแนะนำเกี่ยวกับเกมและแอพ Android ที่ดีที่สุด
ไม่เป็นไรขอบคุณ
ลงชื่อ
สมัครสมาชิกสำเร็จ!
ตอนนี้คุณสมัครเป็นสมาชิก APKPure
สมัครสมาชิก APKPure
เป็นคนแรกที่เข้าถึงการเปิดตัวข่าวและคำแนะนำเกี่ยวกับเกมและแอพ Android ที่ดีที่สุด
ไม่เป็นไรขอบคุณ
ลงชื่อ
ความสำเร็จ!
ตอนนี้คุณสมัครรับจดหมายข่าวของเรา