下載 APKPure App
可在安卓獲取Tech Hub的歷史版本
要了解有關現代技術的更多信息,請參閱僧伽羅語
සයිබර් තාක්ෂණය, පරිගණක, ස්මාර්ට්ෆෝන්ස්, හැකිං, ඉලෙක්ට්‍රොනික්ස් වැනි නූතන ලෝකයේ තාක්ෂණික ප්රවනතා ගැන ඔබව දැනුවත් කරන්නට, එම තොරතුරු ඔබේ දෑතටම ගෙනෙ එන්න දරන පුංචි වෑයමක් තමයි මේ.
ඉතින් මේක කරන්න සුදුසුම විදිය කියල අපි හිතුවේ, ලංකාවේ දැනටමත් සිංහලෙන් පල වන Tech Blogs සියල්ල එක් තැනකට ගෙන ඒම. මේ විදිහට Tech Blogs ඔක්කම එකම තැනකට ගෙනවිත් ඒවායේ පල වන ලිපි මාතෘකා යටතේ පෙළගස්වලා පරිශීලක ඔබ වෙත ලබා දීම තමා මෙමඟින් සිදු කරන්නේ. ඒ ඒ Blogs වලින් ලිපි අලුතින් එකට එක් කරන විට ඔබට Notification එකකුත් ලැබෙනවා. ඒ නිසා තවත් පහසුයි. නිතර නිතර Data නාස්ති කර ගෙන Browse කර කර ඉන්න ඕන නැහැ. Notification එකකින් දැනුවත් උනාම App එකෙන්ම ගිහිල්ලා ඒ ලිපි කියවන්න පුළුවනි. ඒ විතරක් නොවේ, ඔබ කැමති, ඔබට නැවත අවශ්‍ය වේ යැයි කියලා හිතෙන ලිපි වෙනම Save කරගන්නත් පුළුවන්.
ඉතින් කියන්න ඕන වැදගත්ම දේ තමා අපි මේ ලිපි App එක හරහා ඔබට ලබා දෙන්නේ ඒ ඒ Blogs වල කතෲ තුමන්ලාගේ අවසරය මත. ඔවුන් ඉතා මහන්සි වෙලා ඔබ වෙනුවෙන් පිළියෙල කරන ලිපි තමා අපි ඔබ වෙත ගෙන එන්නේ. ඔවුන්ටත් අපගේ විශේෂ ස්තූතිය පිරිනමන ගමන් ඉල්ලා සිටින්නේ පාඨක ඔබ ඔවුගේ කතෲ අයිතීන්ට හානි වන විදිහට කටයුතු නොකරන්න කියලා.
පහත දැක්වෙන Tech Blogs වලින් තමා Contents ලබාගන්නේ,
⟡ https://www.techsayura.com
⟡ http://softwaresaralawa.blogspot.com
⟡ http://www.sinhalaitzone.xyz
⟡ http://computersoft01.blogspot.com
⟡ https://nuwanjaliyagoda.blogspot.com
⟡ https://sausecode.com/blog/
එ වගේම මේ Blogs වල කතෲ වරුන්ට සැලසෙන වාසි විදිහට, App එක නිසා Blog එකට එන Web Traffic වැඩිවීමත් සිදුවෙනවා. ඉතින් ඒ නිසා Blog එකේ දැන්වීම් වලින් ලබන ආදායමත් ඉහල යනවා.
පරිශීලක ඔබ හෝ ඔබගේ හිතවතෙකු මේ වගේ Tech Blog එකක් කරන වනන් අවස්ථාව විවෘතයි අප හා සම්බන්ධ වෙන්න. කියන්න ඕන නැහැනේ මේ වැඩේ සිදු කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ කියලා😊.
Content Topics :
✔ Tech News
✔ Cyber World
✔ Computer Tips & Tricks
✔ Smartphones
✔ Programming
✔ Hacking
✔ Electronics
✔ Extras
ඉතින් ඔබ අපේ මේ උත්සහයට කැමැතිනම් Rate/Review එකක් දීලා අපව දිරිමත් කරන්න. ඒ වගේම ඔබේ යහළු මිත්රයින්ටත් Share කරන්න අමතක කරන්න එපා.
මේ වැඩේ තවත් සාර්ථක කරගන්න, අපට ලබා දිය හැකි ඔබේ අදහස් හා චෝදනා තියෙනවනන් අප වෙත Email([email protected]) කරන්න, නැත්නම් Review එකක් දාල Comment කරන්න. එහම කරනවනන් අපි ඉතාමත් අගය කරනවා. ඔබේ අදහස් වලට අපි සෑම විටම විවෘතයි.
සැ.යු: මෙම ඇප්ලිකේෂනය භාවිතා කිරීමට ඔබගේ ස්මාර්ට් ෆෝනයේ සිංහල භාෂාව සඳහා පහසුකම් තිබිය යුතුය.
Keywords: tech hub, technology, technology in sinhala, sinhala, sinhala apps, apps in sinhala, hacking in sinhala, computer in sinhala, apps sinhala, සිංහල, sinhala blogs, softwares in sinhala, programming in sinhala, coding in sinhala, python in sinhala
Last updated on 2019年02月16日
1.5v
- user interface improved
- new functionalities added
Tech Hub (සිංහලෙන්)
1.51 by CrunchCodes
2019年02月16日