Use APKPure App
Get Guide Me old version APK for Android
Guide Me একটি শ্রেষ্ঠ রিয়েল-টাইম ট্রাভেল গাইড অ্যাপ্লিকেশান
Guide Me পর্যটক, ভ্রমনকারী এবং দিন ব্যবহারকারীরা দিনের জন্য একটি শ্রেষ্ঠ রিয়েল-টাইম ট্রাভেল গাইড অ্যাপ্লিকেশান। এটা তোলে ভার্চুয়াল কম্পাস সাহায্য করে আপনি নিকটতম শহর আকর্ষণ, রেস্তোরাঁ, হোটেল, ঐতিহাসিক স্থান, জলপ্রপাত, পেট্রোল স্টেশন, জন পরিবহন, ব্যাংক, হাসপাতাল এবং আরো অনেক ধরনের অবস্থানে চিহ্নিতকরণ মত।
> গুগল ম্যাপে রিয়েল-টাইম নির্দেশ আপনার গন্তব্য পৌঁছানো! আবেদন এক আপনার অনুসন্ধান করার জন্য আপনার বর্তমান অবস্থান থেকে সমগ্র রুট প্রদর্শন করবে, ভার্চুয়াল মানচিত্রে, অত, কোন সম্ভাবনা "হারানো পেয়ে" একটি নতুন জায়গায়।
> বৃদ্ধি বাস্তবতা: ক্যামেরা এর মাধ্যমে আপনার ছুটির দিন গন্তব্য হটস্পট আবিষ্কার আপনার স্মার্টফোন / ট্যাবলেট উপর
আমরা সবসময় এই অ্যাপটি উন্নত করার জন্য কাজ করছি এবং আপনার প্রতিক্রিয়া জানতে চাই। আপনার কোনো প্রশ্ন বা ধারনা আছে, [email protected] এ আমাদের ইমেল করুন
-------------------------------------------------- -------------------------------------------------- -----------------------------------
Guide Me කියන්නේ ඔයා අවට තියන ස්ථාන පෙන්වන ඇප් එකක් ... මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ ඔයා ලංකාවේ කොතනකට ගියත් ඔයා අවට තියන කෑම කඩ, හෝටල්, අවන්හල්, රෝහල්, රජයේ ආයතන, බැංකු, දුම්රිය ස්ථාන, බස් නැවතුම්, විවිධ කඩ සාප්පු වගේම ඔබ සිටිනා ස්ථානයේ අවට ඇති රමණීය ස්තාන, දිය ඇළි සහ පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන පෙන්වන ඇප් එකක් ..
මේ ඇප් එකෙන් ඔබට ගන්න පුලුවන් ප්රයෝජන
* ඔබ නොදන්නා බොහෝ පෞරාණික ස්ථාන, ශ්රී ලංකාවේ සුන්දර ස්ථාන මෙම ඇප් එක මහින් අනාවරනය කර ඇත ..
* ඔබ යම්කිසි සිද්ධස්තානයක් හෝ පෞරාණික ස්ථානයක් නැරඹීමට ගියහොත් ඔබට එහි විස්තර සෙවීමකින් තොරව පහසුවෙන් බලා ගත හැක.එනම් ඔබ සිටිනා ස්ථානය පිළිබදව තොරතුරු මෙම ඇප් එක මගින් ලබා ගන්නා නිසා..එමගින් ඔබට ඔබ නොදන්නා ස්ථානයන් පිළිබදව තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි වේ।
* මෙය বৃদ্ধি বাস্তবতা (শিরোণামে) තාක්ෂණය සහිත অ্যাপ එකක් නිසා ඔබට ජංගම දුරකතනය දිගු කර අදාළ ස්තානයන් පිළිබදව තොරතුරු සහ පිහිටීම සොයා ගත හැක
තවත් බොහෝ ප්රයෝජන මෙම ඇප් එක මගින් ලබා ගත හැක..ඔබේ අදහස් අපට [email protected] යන විද්යුත් ලිපිනය ඔස්සේ ලබා දෙන්න
Last updated on Aug 20, 2021
🌟 Optimized for speed and reliability
🌟 Bug fixes and performance improvements
আপলোড
Jouker Bosad
Android প্রয়োজন
Android 4.4+
রিপোর্ট করুন
Guide Me
Real-time Travel G2.1.3 by Interact Digital
Aug 20, 2021