Use APKPure App
Get Guide Me old version APK for Android
Conseils et astuces est un meilleur temps réel Guide de Voyage App
Conseils et astuces est un meilleur temps réel Guide de Voyage App pour les touristes, voyageurs et jour par les utilisateurs de jour. Il est comme une boussole virtuelle qui vous aide à localiser les plus proches attractions de la ville, restaurants, hôtels, lieux historiques, cascades, stations-service, Transports publics, banques, hôpitaux et beaucoup plus de tels endroits.
> Accédez à votre destination avec les directions en temps réel sur la carte Google! L'application affichera l'itinéraire complet de votre emplacement actuel à celui que vous avez recherché, sur la carte virtuelle, par conséquent, aucune chance de « se perdre » dans un nouveau lieu.
> Réalité Augmentée: découvrez les points chauds de votre destination de vacances via l'appareil photo sur votre Smartphone / Tablet
Nous travaillons toujours pour améliorer cette application et nous aimerions entendre vos commentaires. Si vous avez des questions ou des idées, s'il vous plaît écrivez-nous à [email protected]
-------------------------------------------------- -------------------------------------------------- -----------------------------------
Guide Me කියන්නේ ඔයා අවට තියන ස්ථාන පෙන්වන ඇප් එකක් ... මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ ඔයා ලංකාවේ කොතනකට ගියත් ඔයා අවට තියන කෑම කඩ, හෝටල්, අවන්හල්, රෝහල්, රජයේ ආයතන, බැංකු, දුම්රිය ස්ථාන, බස් නැවතුම්, විවිධ කඩ සාප්පු වගේම ඔබ සිටිනා ස්ථානයේ අවට ඇති රමණීය ස්තාන, දිය ඇළි සහ පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන පෙන්වන ඇප් එකක් ..
මේ ඇප් එකෙන් ඔබට ගන්න පුලුවන් ප්රයෝජන
* ඔබ නොදන්නා බොහෝ පෞරාණික ස්ථාන, ශ්රී ලංකාවේ සුන්දර ස්ථාන මෙම ඇප් එක මහින් අනාවරනය කර ඇත ..
* ඔබ යම්කිසි සිද්ධස්තානයක් හෝ පෞරාණික ස්ථානයක් නැරඹීමට ගියහොත් ඔබට එහි විස්තර සෙවීමකින් තොරව පහසුවෙන් බලා ගත හැක.එනම් ඔබ සිටිනා ස්ථානය පිළිබදව තොරතුරු මෙම ඇප් එක මගින් ලබා ගන්නා නිසා..එමගින් ඔබට ඔබ නොදන්නා ස්ථානයන් පිළිබදව තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි වේ.
* මෙය réalité augmentée (AR) තාක්ෂණය සහිත App එකක් නිසා ඔබට ජංගම දුරකතනය දිගු කර අදාළ ස්තානයන් පිළිබදව තොරතුරු සහ පිහිටීම සොයා ගත හැක
තවත් බොහෝ ප්රයෝජන මෙම ඇප් එක මගින් ලබා ගත හැක..ඔබේ අදහස් අපට [email protected] යන විද්යුත් ලිපිනය ඔස්සේ ලබා දෙන්න
Last updated on Aug 20, 2021
🌟 Optimized for speed and reliability
🌟 Bug fixes and performance improvements
Telechargé par
Jouker Bosad
Nécessite Android
Android 4.4+
Catégories
Signaler
Guide Me
Real-time Travel G2.1.3 by Interact Digital
Aug 20, 2021