We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
සිංහල නවකතා ( Sinhala Novels ) 图标

1.2.JAN2020 by App Zone Production


2020年02月03日

关于සිංහල නවකතා ( Sinhala Novels )

යෙදුමකියෙදුමකියෙදුමකියෙදුමකියෙදුමකියෙදුමකි

-----------------------සිංහල නවකතා ( Sinhala Novels )--------------------

ඉතා පහසුවෙන් නොමිලේ නවකතා කියවිය හැකි දුරකතන යෙදුමකි. ඇතුලත් කර ඇති සියලුම නවකතා ඉතා පහසුවෙන් කියවිය හැකි අතර අවශ්‍ය පරිදි විශාලනය කරගනිමින් කියවිය හැකි පරිදි සකසා ඇත.

දැනට ඇතුලත් කර ඇති නවකතා ප්‍රමාණය ඉදිරියේදි වර්ධනය කරන අතරම, ඉදිරි යාවත්කාලීන වලදී ඔබගේ නවකතා, කෙටිකතා නිර්මාණ සඳහාද අවස්තාව ලබාදීමට අපි තීරණය කරන්නෙමු. තවද පරිශීලක ඔබගේ ඉල්ලීම අනුව තවත් නවකතා ඇතුලත් කිරීමටද අප සූදානම් බව කිව යුතුය.

නවකතා එකතුව වර්ධනය කරගැනීම පිනිස සහ ඉදිරි යාවත්කාලීන වලට උපකාරයක් පිනිස ඔබගේ ස්ව නිර්මාණමය නවකතා අපට ලබාදීමට මෙම ලිපිනය හරහා සම්බන්ද වන ලෙස ආරාධනා කරන්නෙමු.

[email protected]

---------- විශේෂ දැනුවත්කිරීම ----------

දැනට ඇතුලත් කර ඇති සියලු නවකතා අන්තර්ජාලයෙන් උපුටාගත් ඒවා වන අතර ඒ සියල්ලෙහි හිමිකම නවකතා කතෘ වරුන් සහ අන්තර්ජාලයේ පල කල පුද්ගලයන් සතු අතර, මෙම යෙදුම මගින් සිදු කර ඇත්තේ අන්තර්ජාලය තුල ඇති නවකතා, පරිශීලකයාට කියවීමට පහසු වන ආකාරයට ඇන්ඩ්‍රොඉඩ් යෙදුමක් බවට සකස් කිරීම පමණක් බව ඉතා කාරුණිකව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

最新版本1.2.JAN2020更新日志

Last updated on 2020年02月03日

1) Notification system is successfully established.
2) Bug fixed.

翻译中...

更多应用信息

最新版本

请求 සිංහල නවකතා ( Sinhala Novels ) 更新 1.2.JAN2020

上传者

Raidel Tucker Valdes

系统要求

Android 4.4+

更多

සිංහල නවකතා ( Sinhala Novels ) 屏幕截图

语言
订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
订阅成功!
您已订阅APKPure。
订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
成功!
您已订阅我们的邮件通知。