We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
සිංහල නවකතා ( Sinhala Novels ) Zeichen

1.2.JAN2020 by App Zone Production


Feb 2, 2020

Über සිංහල නවකතා ( Sinhala Novels )

ඉතා ඉතා පහසුවෙන් නොමිලේ නවකතා කියවිය හැකි දුරකතන.

-----------------------සිංහල නවකතා ( Sinhala Novels )--------------------

ඉතා පහසුවෙන් නොමිලේ නවකතා කියවිය හැකි දුරකතන යෙදුමකි. ඇතුලත් කර ඇති සියලුම නවකතා ඉතා පහසුවෙන් කියවිය හැකි අතර අවශ්‍ය පරිදි විශාලනය කරගනිමින් කියවිය හැකි පරිදි සකසා ඇත.

දැනට ඇතුලත් කර ඇති නවකතා ප්‍රමාණය ඉදිරියේදි වර්ධනය කරන අතරම, ඉදිරි යාවත්කාලීන වලදී ඔබගේ නවකතා, කෙටිකතා නිර්මාණ සඳහාද අවස්තාව ලබාදීමට අපි තීරණය කරන්නෙමු. තවද පරිශීලක ඔබගේ ඉල්ලීම අනුව තවත් නවකතා ඇතුලත් කිරීමටද අප සූදානම් බව කිව යුතුය.

නවකතා එකතුව වර්ධනය කරගැනීම පිනිස සහ ඉදිරි යාවත්කාලීන වලට උපකාරයක් පිනිස ඔබගේ ස්ව නිර්මාණමය නවකතා අපට ලබාදීමට මෙම ලිපිනය හරහා සම්බන්ද වන ලෙස ආරාධනා කරන්නෙමු.

[email protected]

---------- විශේෂ දැනුවත්කිරීම ----------

දැනට ඇතුලත් කර ඇති සියලු නවකතා අන්තර්ජාලයෙන් උපුටාගත් ඒවා වන අතර ඒ සියල්ලෙහි හිමිකම නවකතා කතෘ වරුන් සහ අන්තර්ජාලයේ පල කල පුද්ගලයන් සතු අතර, මෙම යෙදුම මගින් සිදු කර ඇත්තේ අන්තර්ජාලය තුල ඇති නවකතා, පරිශීලකයාට කියවීමට පහසු වන ආකාරයට ඇන්ඩ්‍රොඉඩ් යෙදුමක් බවට සකස් කිරීම පමණක් බව ඉතා කාරුණිකව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

Was ist neu in der neuesten Version 1.2.JAN2020

Last updated on Feb 2, 2020

1) Notification system is successfully established.
2) Bug fixed.

Übersetzung wird geladen...

Zusätzliche APP Informationen

Aktuelle Version

සිංහල නවකතා ( Sinhala Novels ) Update anfordern 1.2.JAN2020

Von hochgeladen

Raidel Tucker Valdes

Erforderliche Android-Version

Android 4.4+

Mehr anzeigen

සිංහල නවකතා ( Sinhala Novels ) Screenshots

Sprachen
Abonnieren Sie APKPure
Erhalten Sie als der Erste den Zugang zu Vorabversionen, Neuigkeiten und Anleitungen der besten Android-Spiele und -Apps.
Nein, danke
Anmeldung
Erfolgreich abonniert!
Sie haben jetzt APKPure abonniert.
Abonnieren Sie APKPure
Erhalten Sie als der Erste den Zugang zu Vorabversionen, Neuigkeiten und Anleitungen der besten Android-Spiele und -Apps.
Nein, danke
Anmeldung
Erfolg!
Sie sind jetzt unseren Newsletter abonniert.