English Learning In Sinhala

ඉංග්‍රීසි ඉගෙනීම

1.2.5JAN2020 by App Zone Production
2020年01月09日 历史版本

关于English Learning In Sinhala

在僧伽罗语学习英语

#මොකක්ද මේ?

හැම දේටම ඉංග්‍රීසි නැතිවම බැරි වෙන කාලෙක, වැඩක් කරන ගමන්, ගමනක් යමින් එමින් එහෙමත් නැත්තන් රැකීයාවක නිරත වෙන ගමන් තමන්ගෙ ඉංග්‍රිසි දැනුම වැඩි කරගන්න උපකාරී වෙන පුංචි Android App එකක්.

#දවස් හතෙන් කඩ්ඩ වැඩ්ඩෙක් වෙයිද?

දවස් හතෙන්, මාසෙන්, ඔයා ඉංග්‍රීසි ප්‍රවීණයෙක් වෙනවා කියලා අපි කියන්නෑ. ඒක ප්‍රායෝගික නැහැ. ඒත් ඔයා දැනටමත් ඉංග්‍රීසි ඉගෙන ගැනීම ගැන උනන්දුවකින් පසු වෙනවනම්, ඔයාගෙන් දැනුම වැඩි දියුණු කරගන්න මේ ඇප් එක ගොඩක් උදව් වේවි.

#මොනවද තියෙන්නෙ?

1) ඉංග්‍රීසි ව්‍යාකරණ - Tenses

2) වාක්‍ය රටා - Sentences Patterns

3) ඉංග්‍රීසි ලිවීම වැඩි දියුණු කරගැනීම සම්බන්ද ලිපි (Coming soon)

#Update වෙන්නෙ කොහොමද?

සෑම සතියකම අලුත් පාඩමක් එකතු කරනවා. ඒ කියන්නෙ මේක Online Update වෙන වෙනමම English Learning Platform එකක්

#එච්චරද?

නෑ. මේ පලමු අදියරේ සංස්කරණය. ඉදිරියට නව විශේෂාන්ග වගේම අලුත් අලුත් දේවල් ගොඩක් එකතු වේවි.

App එක ගැන අනිත් අයවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පලමු අදියරේ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒවා ගැන අපිව දැනුවත් කරන්න. ඒ වගේම Review එකක් දීලා අපිව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා.

ඔබට ජය!............

最新版本1.2.5JAN2020更新日志

Last updated on 2020年01月13日
1) Push notification system is integrated.
2) Sinhala fonts were added for unsupported devices.
3) Main sinhala font is updated.
4) Some changes were done for interface.
5) Zoom option for lessons was integrated.
6) Font size was reduced.

更多应用信息

最新版本

1.2.5JAN2020

上传者

Toka Ibrahim

系统要求

Android 4.0.3+

举报

举报不当内容

更多

下载 APKPure App

可在安卓获取English Learning In Sinhala的历史版本

下载

下载 APKPure App

可在安卓获取English Learning In Sinhala的历史版本

下载

English Learning In Sinhala相关应用

App Zone Production 开发者的更多应用

最新发现