ما از کوکی ها و فناوری های دیگر در این وبسایت برای بهبود تجربه کاربری شما استفاده می کنیم.
با کلیک بر روی هر پیوند در این صفحه شما دستور خود را برای سیاست حفظ حریم خصوصیاینجاو سیاست فایلمی دهید.
باشه موافقم بیشتر بدانید

درباره‌ی Quick Jobs - Sri Lanka

برنامه جستجوی شغل برای جویندگان کار پاره وقت، تمام وقت و موقت

එකක් හොයාගන්න කට්ට කාලා ඇති වෙලා නේද؟ පත්තර වලින් ، ඉන්ටෙනෙට් එකෙන් ජොබ් එකක් හෙව්වත් ඔබට ගැළපෙන ජොබ් එකක් හම්බවුනේ නැති බව අප.

QuickJob ඇප් එකෙන් කොහොමද අපි ඔබට උදවු කරන්නේ කියලා බලමුද؟ අපෙන් ඔබට ලැබෙන ප්‍රධාන සේවාවන් 10 ක් තමා. بارگیری කලින් කියවන්න.

💼 මසකට 1000 කට අධික නව රැකියා අවස්තා

නව රැකියා ඇබෑර්තු (جای خالی شغل) වලින් දිනපතා ඇප් එක بروزرسانی වන අතර ඒ පිළිබද ඔබව اعلان එකක් හරහා දිනපතා දැනුවත් කරනු.

🆓 100٪ ක් නොමිලේ භාවිතය! ගෙවීමකින් තොරව ඔබට ඇප් එකේ ඇති සියලු රැකියා අවස්ථා බැලීමට හැකියාව

🥇 අර්ධ කාලීන ، පූර්ණ කාලීන හා තාවකාලික යන සියලු රැකියා අවස්තා ආවරණය ල o කාවේ එකම මොබයිල් ඇප්

කුමන ආකාරයක රැකියාවක් සෙව්වත් ඔබ ජොබ් එක ඉතා පහසුවන් එකම තැනකින් බලාගැනීමට ඇති මේ ඇප් එක හරහා ඔබට හිමිවනු.

🎯 රැකියා ක්ෂේත්‍ර 15 ආවරණය වන පරිදි ලංකාව පුරා ඇති සියලු රැකියා අවස්තාවන් එකම තැනකින්

ඉදිකිරීම් ، හෝටල් (جای خالی شغل هتل) සහ අවන්හල් ، ප්‍රවාහන සේවා (جای خالی شغل راننده) ، ගෙවතු වගාව ، සත්කාරක සහ සෞඛ්‍ය සේවා ، විකුණුම් හා අලෙවිකරණය ඇතුලු ක්ෂේත්‍ර 15 ක් යටතේ අපගේ රැකියා අවස්තා මේ ඇප් තුළ පෙළගස්වා. දිස්ත්‍රික් ආවරණය වන පරිදි ඔබට උසස් සේවාවක් ලබාදීමට අප නිරන්තරයෙන් වෙහෙස වන්නෙමු.

jobs مشاغل آنلاین වෙනම

ඔබ පරිඝණකය හෝ ජංගම දුරකතනය නිතර ගැවසෙන්නෙක් ගැවසෙන්නෙක් නම් ، නිවසේ සිට මුදල් උපයා ගත lance آزاد ، مشاغل ورود اطلاعات update රැකියා අවස්තා වලින්ද මෙම එක නිරන්තරයෙන් update (بروزرسانی).

ආසන්නතම රැකියා සොයාගැනීමට ඇති අවස්තාව

Search එක තුළ සපයා ඇති "جستجو" උපාංගය හරහා ඔබ රැකියාවක් අපේක්ෂා කරන ස්ථානය අනූව ඔබට ඇබෑර්තූ සොයාගැනීමට අවස්තාව සලසා දී. ප්‍රියකරන රැකියා ක්ෂේත්‍රයද මේ සදහා යොදාගත හැකියි.

රැකියා ඇබෑර්තුව සපයන ආයතනය සමග ඍජුව සම්බන්ද වීමට ඇති

ඇප් එක තුළ සියලු රැකියා ඇබෑර්තු දුරකතන අ o ක සහ විද්‍යුත් තැපෑල සකසා ඇති නිසා රැකියාවන් සොයන සියලු අපේක්ෂයන්ට ඇබෑර්තුව ආයතනය හෝ පුද්ගලයා සමග සියලු අපේක්ෂයන්ට රැකියා ඇබෑර්තුව ආයතනය හෝ සමග ඍජුව. බලාපොරොත්තු වන වැටුපද මේ ඇප් එක තුළ සදහන්ව.

ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගැනීමට අවස්තාව

එක හරහා සපයා ඇති ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණු පාඨමාලාව සම්බන්ද වීමෙන් එදිනෙදා කටයුතු ඉංග්‍රීසියෙන් ගැනීමට ගැනීමට පුහුණු විය විය.

📝 රැකියා සඳහා අයඳුම් කිරීමට قالب های CV الگوها

සඳහා විශ්වාසයෙන් අයඳුම් කරන්න. අළංකාර එක තුලින් ලබාගත හැකි template الگوی CV!

ඇප් එක بارگیری කර ඉහත සේවාවන් අත්විදින්න! ⭐

ශ්‍රී ලාංකික නිපැයුමකි 🇱🇰

جدیدترین چیست در نسخه‌ی 2.7

Last updated on 15/02/2020

Minor bug fixing and user experience enhancement.

Post your job requirement or find your job with QuickJobs now!!

بارگذاری ترجمه...

اطلاعات تکمیلی برنامه

آخرین نسخه

وارد شوید undefined در undefined 2.7

بارگذاری شده توسط

El Ismayilov

نیاز به اندروید

Android 5.1+

نمایش بیشتر

Quick Jobs - Sri Lanka اسکرین شات ها

زبان‌ها
اشتراک در APKPure
اولین کسی باشید که به نسخه اولیه، اخبار و راهنمای بهترین بازی ها و برنامه های اندروید دسترسی پیدا می کند.
نه، متشکرم
ثبت نام
با موفقیت مشترک شد!
اکنون به APKPure مشترک شده اید.
اشتراک در APKPure
اولین کسی باشید که به نسخه اولیه، اخبار و راهنمای بهترین بازی ها و برنامه های اندروید دسترسی پیدا می کند.
نه، متشکرم
ثبت نام
موفقیت!
شما الان عضو خبرنامه‌ی ما شدید.