Используйте приложение APKPure
Историческую версию Quick Jobs - Sri Lanka можно получить на Android
Приложение для поиска вакансий для соискателей неполной, полной и временной работы
ජොබ් එකක් හොයාගන්න කට්ට කාලා ඇති වෙලා නේද? පත්තර වලින්, ඉන්ටෙනෙට් එකෙන් ජොබ් එකක් හෙව්වත් ඔබට ගැළපෙන ජොබ් එකක් අප දන්නවා.
QuickJob ඇප් එකෙන් කොහොමද අපි ඔබට උදවු කරන්නේ කියලා බලමුද? අපෙන් ඔබට ලැබෙන ප්‍රධාන සේවාවන් 10 ක් තමා මේ. Скачать කරන්න කලින් කියවන්න.
💼 මසකට 1,000 කට අධික නව රැකියා අවස්තා
නව රැකියා ඇබෑර්තු (вакансия) වලින් දිනපතා ඇප් එක update වන අතර ඒ පිළිබද ඔබව Уведомление එකක් හරහා දිනපතා දැනුවත් කරනු ලැබේ.
🆓 100% ක් නොමිලේ භාවිතය! කිසිදු ගෙවීමකින් තොරව ඔබට ඇප් එකේ ඇති සියලු රැකියා අවස්ථා බැලීමට හැකියාව
🥇 අර්ධ කාලීන, පූර්ණ කාලීන හා තාවකාලික යන සියලු රැකියා ආවරණය කරන ල o කාවේ එකම මොබයිල් ඇප් එක
ඔබ කුමන ආකාරයක රැකියාවක් සෙව්වත් ඔබ කැමති ජොබ් ඉතා පහසුවන් එකම බලාගැනීමට ඇති අවස්තාව මේ ඇප් එක හරහා ඔබට හිමිවනු නොඅනුමානයි.
🎯 රැකියා ක්ෂේත්‍ර 15 ක් ආවරණය වන පරිදි ලංකාව පුරා ඇති සියලු තැනකින්
ඉදිකිරීම්, හෝටල් (вакансия в отеле) සහ අවන්හල්, ප්‍රවාහන සේවා (вакансия водителя), ගෙවතු වගාව, සත්කාරක සහ සෞඛ්‍ය සේවා, විකුණුම් හා අලෙවිකරණය ඇතුලු ක්ෂේත්‍ර 15 ක් යටතේ අපගේ රැකියා අවස්තා මේ ඇප් එක තුළ පෙළගස්වා ඇත. සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ඔබට උසස් සේවාවක් ලබාදීමට අප නිරන්තරයෙන් වෙහෙස වන්නෙමු.
💻 Работа в Интернете සදහා වෙනම අවකාශයක්
ඔබ පරිඝණකය හෝ ජංගම දුරකතනය සමග නිතර ගැවසෙන්නෙක් නම්, නිවසේ සිට මුදල් උපයා ගත фриланс, работа по вводу данных වැනි රැකියා අවස්තා වලින්ද මෙම ඇප් එක යාවත්කාලීන (обновление) වේ.
📍 ආසන්නතම රැකියා සොයාගැනීමට ඇති අවස්තාව
ඇප් එක තුළ සපයා ඇති "Поиск" උපාංගය හරහා ඔබ රැකියාවක් අපේක්ෂා කරන ස්ථානය අනූව ඔබට රැකියා ඇබෑර්තූ සොයාගැනීමට අවස්තාව සලසා දී තිබේ. ඔබ ප්‍රියකරන රැකියා ක්ෂේත්‍රයද මේ සදහා යොදාගත හැකියි.
📱 රැකියා ඇබෑර්තුව සපයන ආයතනය සමග ඍජුව සම්බන්ද වීමට ඇති හැකියාව
ඇප් එක තුළ ඇති සියලු රැකියා ඇබෑර්තු o ක තැපෑල ඇතුලත්ව සකසා ඇති නිසා රැකියාවන් සොයන රැකියා ඇබෑර්තුව සපයන ආයතනය හෝ සමග සම්බන්ද විය හැක. ගෙවීමට බලාපොරොත්තු වන වැටුපද මේ ඇප් එක තුළ සදහන්ව ඇත.
🌎 ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගැනීමට අවස්තාව
ඇප් එක හරහා සපයා ඇති ඉංග්‍රීසි කතා කිරීමේ පාඨමාලාව හා සම්බන්ද වීමෙන් එදිනෙදා කටයුතු ඉංග්‍රීසියෙන් හසුරුවා පුරුදු පුහුණු විය හැකිය.
📝 රැකියා සඳහා අයඳුම් කිරීමට Форматы резюме අඩංගු шаблоны නොමිලේ
රැකියා සඳහා විශ්වාසයෙන් අයඳුම් කරන්න. ඇප් එක තුලින් ලබාගත හැකි අළංකාර Шаблон резюме නොමිලේ!
දැන්ම ඇප් එක Загрузить කර ඉහත සේවාවන් අත්විදින්න! ⭐
අභිමානවත් ශ්‍රී ලාංකික නිපැයුමකි 🇱🇰
Last updated on 15/02/2020
Minor bug fixing and user experience enhancement.
Post your job requirement or find your job with QuickJobs now!!
Загрузил
El Ismayilov
Требуемая версия Android
Android 5.1+
Категория
Жаловаться
Quick Jobs - Sri Lanka
2.7 by Mobisec (Pvt) Ltd
07/10/2022