Quick Jobs - Sri Lanka


2.7 door Mobisec (Pvt) Ltd
Oct 7, 2022 Oude versies

Over Quick Jobs - Sri Lanka

Vacature zoek-app voor parttime, fulltime en tijdelijke werkzoekenden

ජොබ් එකක් හොයාගන්න කට්ට කාලා ඇති වෙලා නේද? පත්තර වලින්, ඉන්ටෙනෙට් එකෙන් ජොබ් එකක් හෙව්වත් ඔබට ජොබ් එකක් හම්බවුනේ නැති බව අප දන්නවා.

QuickJob ඇප් එකෙන් කොහොමද අපි ඔබට උදවු කරන්නේ කියලා බලමුද? අපෙන් ඔබට ලැබෙන ප්‍රධාන සේවාවන් 10 ක් තමා මේ. Download කරන්න කලින් කියවන්න.

💼 මසකට 1.000 කට අධික නව රැකියා අවස්තා

නව රැකියා ඇබෑර්තු (vacature) වලින් දිනපතා ඇප් එක update වන අතර ඒ පිළිබද ඔබව Kennisgeving එකක් හරහා දිනපතා දැනුවත් කරනු ලැබේ.

🆓 100% ක් නොමිලේ භාවිතය! කිසිදු ගෙවීමකින් තොරව ඔබට ඇප් එකේ ඇති සියලු රැකියා අවස්ථා බැලීමට හැකියාව

🥇 අර්ධ කාලීන, පූර්ණ කාලීන හා තාවකාලික යන සියලු රැකියා අවස්තා ආවරණය කරන ල o කාවේ එකම මොබයිල් ඇප් එක

ඔබ කුමන ආකාරයක රැකියාවක් සෙව්වත් ඔබ කැමති ජොබ් එක පහසුවන් එකම තැනකින් බලාගැනීමට ඇති අවස්තාව මේ ඇප් එක හරහා ඔබට හිමිවනු.

🎯 රැකියා ක්ෂේත්‍ර 15 ක් ආවරණය වන පරිදි ලංකාව පුරා ඇති සියලු රැකියා අවස්තාවන් එකම තැනකින්

ඉදිකිරීම්, හෝටල් (vacature hotel) සහ අවන්හල්, ප්‍රවාහන සේවා (vacature chauffeur), ගෙවතු වගාව, සත්කාරක සහ සෞඛ්‍ය සේවා, විකුණුම් හා අලෙවිකරණය ක්ෂේත්‍ර 15 ක් යටතේ අපගේ රැකියා මේ ඇප් එක පෙළගස්වා ඇත. සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ඔබට උසස් සේවාවක් ලබාදීමට අප නිරන්තරයෙන් වෙහෙස වන්නෙමු.

💻 Online banen සදහා වෙනම අවකාශයක්

ඔබ පරිඝණකය හෝ ජංගම දුරකතනය සමග නිතර ගැවසෙන්නෙක් නම්, නිවසේ සිට මුදල් උපයා ගත හැකි freelance, gegevensinvoer banen වැනි රැකියා අවස්තා වලින්ද මෙම ඇප් එක නිරන්තරයෙන් යාවත්කාලීන (update) වේ.

📍 ආසන්නතම රැකියා සොයාගැනීමට ඇති අවස්තාව

ඇප් එක තුළ සපයා ඇති ඔබ රැකියාවක් අපේක්ෂා කරන ස්ථානය අනූව ඔබට රැකියා ඇබෑර්තූ සොයාගැනීමට අවස්තාව සලසා දී තිබේ එක තුළ සපයා ඇති හරහා ඔබ රැකියාවක් අපේක්ෂා කරන ස්ථානය අනූව ඔබට රැකියා ඇබෑර්තූ සොයාගැනීමට අවස්තාව සලසා දී තිබේ. ඔබ ප්‍රියකරන රැකියා ක්ෂේත්‍රයද මේ සදහා යොදාගත හැකියි.

📱 රැකියා ඇබෑර්තුව සපයන ආයතනය සමග ඍජුව සම්බන්ද වීමට ඇති හැකියාව

ඇප් එක තුළ ඇති සියලු රැකියා ඇබෑර්තු දුරකතන අ සහ විද්‍යුත් තැපෑල ඇතුලත්ව ඇති නිසා රැකියාවන් සොයන සියලු අපේක්ෂයන්ට රැකියා ඇබෑර්තුව ආයතනය හෝ පුද්ගලයා සමග ඍජුව සම්බන්ද හැක. ගෙවීමට බලාපොරොත්තු වන වැටුපද මේ ඇප් එක තුළ සදහන්ව ඇත.

🌎 ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගැනීමට අවස්තාව

ඇප් එක හරහා සපයා ඇති ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණු හා සම්බන්ද වීමෙන් එදිනෙදා කටයුතු ඉංග්‍රීසියෙන් හසුරුවා ගැනීමට පුරුදු පුහුණු විය හැකිය.

📝 රැකියා සඳහා අයඳුම් කිරීමට CV-formaten අඩංගු sjablonen නොමිලේ

රැකියා සඳහා විශ්වාසයෙන් අයඳුම් කරන්න. ඇප් එක තුලින් ලබාගත හැකි අළංකාර CV-sjabloon නොමිලේ!

දැන්ම ඇප් එක Downloaden කර ඉහත සේවාවන් අත්විදින්න!​

අභිමානවත් ශ්‍රී ලාංකික නිපැයුමකි 🇱🇰

Wat is er nieuw in de nieuwste versie 2.7

Last updated on Feb 15, 2020
Minor bug fixing and user experience enhancement.

Post your job requirement or find your job with QuickJobs now!!

Aanvullende APP -informatie

Laatste Versie

2.7

Geüpload door

El Ismayilov

Android vereist

Android 5.1+

Melden

Rapporteer als ongepast

Meer Info

Use APKPure App

Get Quick Jobs - Sri Lanka old version APK for Android

Downloaden

Use APKPure App

Get Quick Jobs - Sri Lanka old version APK for Android

Downloaden

Quick Jobs - Sri Lanka Alternatief

Krijg meer van Mobisec (Pvt) Ltd

Ontdekken