Quick Jobs - Sri Lanka


2.7 tarafından Mobisec (Pvt) Ltd
Oct 7, 2022 Eski versiyonlar

Quick Jobs - Sri Lanka hakkında

Yarı zamanlı, tam zamanlı ve geçici iş arayanlar için iş ilanı arama uygulaması

ජොබ් එකක් හොයාගන්න කට්ට කාලා ඇති වෙලා නේද? පත්තර වලින්, ඉන්ටෙනෙට් එකෙන් ජොබ් එකක් හෙව්වත් ඔබට ගැළපෙන ජොබ් එකක් හම්බවුනේ නැති බව අප දන්නවා.

QuickJob ඇප් එකෙන් කොහොමද අපි ඔබට උදවු කරන්නේ කියලා බලමුද? අපෙන් ඔබට ලැබෙන ප්‍රධාන සේවාවන් 10 ක් තමා මේ. කරන්න කලින් කියවන්න indirin.

💼 මසකට 1.000 කට අධික නව රැකියා අවස්තා

නව රැකියා ඇබෑර්තු (iş ilanı) වලින් දිනපතා ඇප් එක güncelleme වන අතර ඒ පිළිබද ඔබව Bildirim එකක් හරහා දිනපතා දැනුවත් කරනු ලැබේ.

🆓% 100 ක් නොමිලේ භාවිතය! කිසිදු ගෙවීමකින් තොරව ඔබට ඇප් එකේ ඇති සියලු රැකියා අවස්ථා බැලීමට හැකියාව

🥇 අර්ධ කාලීන, පූර්ණ කාලීන හා තාවකාලික යන සියලු රැකියා අවස්තා ආවරණය කරන ල o කාවේ එකම මොබයිල් ඇප් එක

ඔබ කුමන ආකාරයක රැකියාවක් සෙව්වත් ඔබ කැමති ජොබ් එක ඉතා පහසුවන් එකම තැනකින් බලාගැනීමට ඇති අවස්තාව මේ ඇප් එක හරහා ඔබට හිමිවනු නොඅනුමානයි.

🎯 රැකියා ක්ෂේත්‍ර 15 ක් ආවරණය වන පරිදි ලංකාව පුරා ඇති සියලු රැකියා අවස්තාවන් එකම තැනකින්

ඉදිකිරීම්, හෝටල් (otelde iş yeri) සහ අවන්හල්, ප්‍රවාහන සේවා (sürücü iş yeri), ගෙවතු වගාව, සත්කාරක සහ සෞඛ්‍ය සේවා, විකුණුම් හා අලෙවිකරණය ඇතුලු ක්ෂේත්‍ර 15 ක් යටතේ අපගේ රැකියා අවස්තා මේ ඇප් එක තුළ පෙළගස්වා ඇත. සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ඔබට උසස් සේවාවක් ලබාදීමට අප නිරන්තරයෙන් වෙහෙස වන්නෙමු.

💻 Çevrimiçi işler සදහා වෙනම අවකාශයක්

ඔබ පරිඝණකය හෝ ජංගම දුරකතනය සමග නිතර ගැවසෙන්නෙක් නම්, නිවසේ සිට මුදල් උපයා ගත හැකි serbest, veri giriş işleri වැනි රැකියා අවස්තා වලින්ද මෙම ඇප් එක නිරන්තරයෙන් යාවත්කාලීන (güncelleme) වේ.

📍 ආසන්නතම රැකියා සොයාගැනීමට ඇති අවස්තාව

ඇප් එක තුළ සපයා ඇති "Ara" උපාංගය හරහා ඔබ රැකියාවක් අපේක්ෂා කරන ස්ථානය අනූව ඔබට රැකියා ඇබෑර්තූ සොයාගැනීමට අවස්තාව සලසා දී තිබේ. ඔබ ප්‍රියකරන රැකියා ක්ෂේත්‍රයද මේ සදහා යොදාගත හැකියි.

📱 රැකියා ඇබෑර්තුව සපයන ආයතනය සමග ඍජුව සම්බන්ද වීමට ඇති හැකියාව

ඇප් එක තුළ ඇති සියලු රැකියා ඇබෑර්තු දුරකතන අ o ක සහ විද්‍යුත් තැපෑල ඇතුලත්ව සකසා ඇති නිසා රැකියාවන් සොයන සියලු අපේක්ෂයන්ට රැකියා ඇබෑර්තුව සපයන ආයතනය හෝ පුද්ගලයා සමග ඍජුව සම්බන්ද විය හැක. ගෙවීමට බලාපොරොත්තු වන වැටුපද මේ ඇප් එක තුළ සදහන්ව ඇත.

🌎 ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගැනීමට අවස්තාව

ඇප් එක හරහා සපයා ඇති ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණු පාඨමාලාව හා සම්බන්ද වීමෙන් එදිනෙදා කටයුතු ඉංග්‍රීසියෙන් හසුරුවා ගැනීමට පුරුදු පුහුණු විය හැකිය.

📝 රැකියා සඳහා අයඳුම් කිරීමට CV formatları අඩංගු şablonlar නොමිලේ

රැකියා සඳහා විශ්වාසයෙන් අයඳුම් කරන්න. ඇප් එක තුලින් ලබාගත හැකි අළංකාර CV şablonu නොමිලේ!

දැන්ම ඇප් එක İndir කර ඉහත සේවාවන් අත්විදින්න! ⭐

අභිමානවත් ශ්‍රී ලාංකික නිපැයුමකි 🇱🇰

En son sürümde yeni olan 2.7

Last updated on Feb 15, 2020
Minor bug fixing and user experience enhancement.

Post your job requirement or find your job with QuickJobs now!!

Ek UYGULAMA Bilgileri

En Son Sürüm

2.7

Yükleyen

El Ismayilov

Gereken Android sürümü

Android 5.1+

Bildir

Uygunsuz olarak işaretle

Daha Fazla Göster

Use APKPure App

Get Quick Jobs - Sri Lanka old version APK for Android

İndir

Use APKPure App

Get Quick Jobs - Sri Lanka old version APK for Android

İndir

Quick Jobs - Sri Lanka Alternatif

Mobisec (Pvt) Ltd geliştiricisinin diğer ürünlerini edinin

Keşfetmek