พจนานุกรมภาษาอังกฤษสิงหล, Nextionary භාවිතයට පහසු සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
Nextionary යනු භාවිතයට ඉතා පහසු අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නැති සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයකි නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන අතර මෙය ඕනෑම වයස් සීමාවක ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් භාවිතා කිරිමට හැකි අයුරින් නිර්මානය කර ඇත.
ඉතා පහසුය.
บัญชีผู้ใช้นี้เป็นส่วนตัว
บัญชีผู้ใช้นี้เป็นส่วนตัว
บัญชีผู้ใช้นี้เป็นส่วนตัว
บัญชีผู้ใช้นี้เป็นส่วนตัว
වචන 100,000 + අරුත් ඇතුලත් වේ.
මෙම මෘදුකාංගයේ පරිගනක සඳහා ඇති සංස්කරණය ලබාගැනීමට nextbots.lk වෙබ්අඩවිය වෙත පිවිසෙන්න.